Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 08:54:04 Hours

නව අණදෙන නිලධාරී වැඩ භාර ගැනීම - 4 ශ්‍රීලයුපොහේබ

4 ශ්‍රිලයුපොහේබ නව අණදෙන නිලධාරි වශයෙන් නි/65231 මේජර් කේඑන් ඉන්ද්‍රජිත් යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.09 වන දින ශුභ මොහොතින් වැඩ ආරම්භ කිරීමට සමගාමීව කඳවුරු සම්මාන මුරය, පැල රෝපණය හා සියලු නිලයින් ඇමතීම යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී‍.