Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th August 2018 18:50:47 Hours

නව අණදෙන නිලධාරි වැඩ භාර ගැනීම

2018.08.03 වන දින ශුභ මොහොතින් ආගමික වතාවත් ඉටු කරමින් 4 ශී‍්‍රලයුහපොහේබ නව අණදෙන නිලධාරි ලෙස මේජර් ‍කේඒකේඑස් ප‍්‍රසන්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වැඩ භාර ගන්නා ලද අතර, එතුමන් හට සම්මාන මුරයක් හා සියළු නිල තේ පැන් සංග‍්‍රහයක් පවත්වන ලදී. තවද එම ශුභ මොහොත සිහිවීම පිණිස කඳවුරු භූමිය තුල පැළයක් රෝපණය කරන ලදී.