Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st July 2023 19:31:02 Hours

කායවර්ධනයෙන් 3 වැනි ස්ථානය

මෙම රෙජිමේන්තුව වෙත අයත් කෝප්‍රල් බණ්ඩාර කේඑම්එන්සි යන කොනොනි ශ්‍රී ලංකා කායවර්ධන හා ජාතික යෝග්‍යතාවය - 2023 සඳහා සහභාගී වි කිලෝග්‍රෑම් 90 ට අඩු බර පන්තියෙන් 3 වන ස්ථානය ලබා ගැනීමට සමත් විය. මේ සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකු සහභාගී වු අතර, දෙහිවල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.