Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

02nd April 2019 11:40:41 Hours

ඒකක ගිණුම්කරණ පාඨමාලාව - 1 වන අධියර 2019

විනයාරක්‍ෂකාධිපති වන බි‍්‍රගේඩියර් එල්පිආර් පේ‍්‍රමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සංවිධානය කල ඒකක ගිණුම්කරණ පාඨමාලාව 2019 වර්ෂයේ 1 වන අධියර 2019.03.06 වන දින ආරම්භ කරන 2019.03.27 වන දින අවසන් වු අතර, විනයාරක්‍ෂකාධිපති විසින් පාඨමාලාව සඳහා සහභාගි වන ලද නිලධාරි සහ සෙසු නිලයින් ඇමතිම හා ඔවුන් සමග පිලිසදරෙහි යෙදුණු මොහොත. තවද ඒ සඳහා මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද පාඨමාලා ආරම්භක දේශනය සදහා සහභාගි වන ලදී.