Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th March 2018 10:58:13 Hours

එතෙර සංචාර සඳහා මුදල් පරිත්‍යාග ලබාදීම

2018 මාර්තු මස 27 වන දින සිට 2018 අප්‍රෙල් මස 04 වන දින දක්වා මැලේසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මෙම රෙජිමේන්තුව වෙත අයත් පහත නම් සඳහන් නිලධාරි හා කොනොනි සහභාගිවීමට නියමිත ඇති අතර, ඔවුන් වෙනුවෙන් රෙජිමේන්තුවේ සියලු නිලධාරි හා සෙසුනිලයින් වෙතින් රු: 162,000.00 ක මුදලක් මෙම රෙජිමේන්තු බලකාධිපති තුමන් වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඔවුන් වෙත 2018 මාර්තු මස 20 වන දින ප්‍රධානය කරන ලදි.

නි/69752 ලුතිතන් එන්කේ ඉලුක්වත්ත - 5 ශ්‍රීලයුහපොහේබ
සෙ/679624 ලා/කෝ ද සිල්වා ඒකේඑන් - 6 ශ්‍රීලයුහපොහේබ