Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th February 2018 08:31:40 Hours

උදා වූ 2018 නව වසරේ වැඩ ආරම්භ කිරීම

2018 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලූ නිලයින් විසින් නව වසර වෙනුවෙන් වැඩ ආරම්භ කිරිම මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑස්පී පොඩිරළහාමි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදි 2017 වර්ෂයේදි ශ‍්‍රීලයුහපොහේබ නිලධාරි හා සෙසු නිලයින්ගේ අභිවෘධිය වෙනුවෙන් සිදුකරන ලද සේවාවන් හා යුද හමුදාව වෙතින් නිකුත් කර ඇති නියෝග හා උපදෙස් සබැදිව සිහිපත් කිරිමක් සිදුකරන ලදි.