Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

30th January 2020 11:15:43 Hours

ආසේමු (වන්නි) ආඥාපති තුමාගේ 3 ශ්‍රීලයුපොහේබ සංචාරය

ආසේමු (වන්නි) ආඥාපති වන මේජර් ජෙනරාල් ඒඑම්ආර් ඒඑම්ආර් ධර්මසිරි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020/01/08 වන දින 3 ශ්‍රීලයුපොහේබ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.