Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th September 2020 17:46:05 Hours

ආඥාපති ඉනපෙ(උ) මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ 4 ශ්‍රීලයුපොහේබ සංචාරය

ආඥාපති ඉනපෙ(උ) මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020.09.10 වන දින 4 ශ්‍රීලයුපොහේබ ඒකකයේ නිල සංචාරයක් සිදු කරන ලදී. එතුමන් 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්ආර්පී පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගත් අතර, ඊට සමගාමීව කදවුරු සම්මාන මුරය, පැල රෝපණය, සියලු නිලයින් ඇමතීම, සමූහ ඡායාරූපය හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී‍.