Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th November 2020 16:33:45 Hours

ආඥාපති ඉනපෙ(උ) බ්‍රිගේඩියර් ජීඩබ්එල් මාහින්කන්ද ජ්‍යෂ්ඨ නිලධාරිගේ 4 ශ්‍රීලයුපොහේබ සංචාරය

ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස (උතුර), බ්‍රිග‍ේඩියර් ජීඩබ්එල් මාහින්කන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 නොවැම්බර් 23 වන දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. ඒකක මූලස්ථානය වෙත පැමිණි ආඥාපති තුමන් පිළිගැනීම 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි, ලුතිතන් කර්නල් ආර්ආර්පී පෙරේරා යන ජ්‍යෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලද අතර, ඊට සමගාමීව කදවුරු සම්මාන මුරය, පැල රෝපණය, සියලු නිලයින් ඇමතීම හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී‍