14th October 2025 13:25:17 Hours
2025 ඔක්තෝබර් 09 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී නිල උසස්වීම් ලද බ්‍රිගේඩියර් ආර් ආර් පී පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ඔහුගේ නිලට හිමි නිල ලාංඡනය පළදවන ලදි.