Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

23rd April 2023 14:05:10 Hours

අභිමානවත් විනයාරක්ෂක රෙජිමේන්තුවේ 33 වන සංවත්සර සැමරුම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 33 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව 2023 අප්‍රේල් මස 19 දින සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් සංජ්ජායනාව සහ පසුදින සංඝයා වහන්සේලා 33 නමක් උපදෙසා දානමය පිංකමක් පවත්වන ලදි.