Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th May 2024 12:52:15 Hours

අභිනවයෙන් පත්වු 15 වන විනයාරක්ෂපකාධිපති

ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 විනයාරක්ෂකාධිපති ලෙස බ්‍ර්ගේඩියර් ආර් ඩී සලේ එන්ඩීසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි මස 3 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් විනයාරක්ෂයක අම හිදි එම තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.
මෙහිදි මධ්‍යස්ථාන සේනාවිධායක සහ විනයාරක්ෂනක අධ්‍යක්ෂක මණ්ඩලයේ කර් නල් විනයාරක්ෂක විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ දොරටුව අසලදී විනයාරක්ෂපකාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යෙය් ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්ෂිකාධිපති විසින් නිල ලේඛණයට සංකේතාත්මකව සිය අත්සන තබන ලදී. අනතුරුව සම්ප්‍රධායානුකූලව පොල්තෙල් පහන දැල්වීම, සමූහ ඡායාරූප ගැනීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි. අභිනවයෙන් පත් වූ විනයාරක්ෂතකාධිපති විසින් ඉදිරි වසර සඳහා තම දැක්ම සහ අපේක්ෂාවන් ප්‍රකාශ කරමින් අණදෙන නිලධාරීන් අමතන ලදි.