Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

29th January 2020 15:55:36 Hours

75 වන විනයාරක්‍ෂකයින්ගේ විසිර යාමේ උත්සවය

මෙම රෙජිමේන්තුව වෙත ඉඳුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 75 වෙත අයත් විනයාරක්‍ෂක සෙබලුන් 188 දෙනෙකු 2019/12/19 වන දින විසිර යන ලදි. මේ සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා භකාස අණසක මූලස්ථාන ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි විය.