Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th April 2018 17:16:17 Hours

72 ආධුනික විනයාරක්ෂක සෙබලුන්ගේ විසිරයාමේ පෙළපාලිය

72 වන ආධුනික විනයාරක්ෂක සෙබලුන්ගේ විසිරයාමේ පෙළපාලිය 2018 අප්‍රේල් මස 25 දින යුහපොපා - ගිරිතලේ හීදි පවත්වන ලදි. මෙහිදි ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් බ්‍රිගේඩියර් ඩිපීඑම්ටී උභයවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, මේ සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක්ද සහභාගිවිය

හොදම ආධුනික සෙබලා - ආසෙ සෙනෙවිරත්න එස්එච්ටී
හොදම ආධුනික වෙඩි තබන්නා - ආසෙ චන්ද්‍රරත්න එච්ආර්ඩීආර්