Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

23rd April 2020 17:42:55 Hours

5 ශ්‍රීලයුපොහේබ අණදෙන නිළධාරි රාජකාරි භාර ගැනීම

ආසේමු (කිළි) බල ප්‍රදේශයේ ස්ථාපති 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ 5 වන ඒකක අණදෙන නිළධාරි ලෙස ලුතිතන් කර්නල් පිඩිඅයි පෙරේරා යන ජෙයෂ්ඨ නිළධාරි 2020 අප්‍රේල් මස 22 දිනට යෙදී තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි