Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st July 2020 06:20:59 Hours

5 ශ්‍රිලයුපොහේබ බෝධි ප්‍රාකාරය විවෘත කිරිම

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ අණදෙන නිළධාරි සහ සියලු නිලයින්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද මෙම අලංකාරවත් බෝධි ප්‍රාකාරය 2020/07/14 වන දින ආගමික වතාවත් වලට අනුව සම්බුද්ධ ශාසනය වෙත පූජා කරන ලදී