Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st December 2023 16:54:32 Hours

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය නැවත පිහිටුවීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රථිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලියට අනුව මෙම රෙජිමෙින්තුවේ එක් ඒකකයන් වන කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත ව තිබු 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 2023 නොවැම්බර් 30 වන දින රෙජිමේන්තු මූලස්ථානය පිහිටි පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කරන ලදි.