Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st July 2023 19:35:40 Hours

47 වැනි ජාතික ක්‍රීඩා උළෙලේදී ශ්‍රීලයුපොහේබ ටයිකොන්ඩෝ ක්‍රීඩකයාට රිදී පදක්කමක්

2023 ජුලි 30 වැනි දින ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මධ්‍යම බර පන්තියේ කිලෝග්‍රෑම් 80 - 87 න් පහළ රිදී පදක්කම සමඟ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මෙම රෙජිමේන්තු ටයිකොන්ඩෝ කණ්ඩායම නියෝජනය කරන කෝප්‍රල් ගුණරත්න එල්ජි සමත් විය.