Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th August 2020 13:38:36 Hours

4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි රාජකාරි භාරගැනීම

4 ශ්‍රීලයුපොහේබ නව අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් ආර්ආර්පි පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.08.01 වන දින ශුභ මොහොතින් වැඩ ආරම්භ කිරීමට සමගාමීව කඳවුරු සම්මාන මුරය, සම්මාන පෙළපාලිය, පැල රෝපණය, සියළු නිල තේ පැන් සංග්‍රහය හා සියලු නිලයින් ඇමතීම යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී