Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th May 2022 11:48:39 Hours

3 ශ්‍රීලයුපොහේබ නව අණදෙන නිලධාරි රාජකාරි භාර ගැනීම

අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත 3 වන රෙජීමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 16 වන අණදෙන නිලධාරි ලෙස මේජර් එම්ඩීඑස්යුකේ වීරසිංහ යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මැයි මස 14 වන දින සිය නව ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.