Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th June 2020 11:51:00 Hours

3 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි රාජකාරී භාර ගැනිම

අනුරාධපුරය, ගල්කුලම හි ස්ථාපිත 3 වන ශ්‍රීලංකා පොලිස් හේවා බලකායේ 18 වන අණදෙන නිලධාරි ලෙස නි/64317 ලුතිතන් කර්නල් ඩබ්එම්ටීජීඒපී විජේකෝන් - 5 ශ්‍රීලයුපොහේබ යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජූනි මස 04 වන දින සිය නව ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී