Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

25th May 2020 19:52:05 Hours

3 ශ්‍රීලයුපොහේබ නව නිළධාරි නිවස්නය විවෘත කිරිම

අනුරාධපුරය, ගල්කුලමහි ස්ථාපිත 3 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි නවතමයෙන් ඉදිකරන ලද ''නිළධාරි නිවස්නය” 2020 මැයි මස 22 වන දින එම ඒකකයේ අණදෙන නිළධාරි, ලුතිතන් කර්නල් එම්එම්එම්පි මහේෂ් කුමාර යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආරාධනය මත පැමිණි යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති, මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි විසින් විවෘත කරන ලදි.