Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th April 2018 10:53:07 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව අණදෙන නිලධාරි වැඩ භාරගැනීම

3 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 14 වන අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් එම්එම්එම්පී මහේෂ් කුමාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2018 අප්‍රේල් මස 05 වන දින සුභ මොහොතින් තම රාජකාරියේ වැඩ ආරම්භ කරන ලදි. නව අණදෙන නිලධාරි සඳහා කඳවුරු මුරයක් පිරිනමන ලදි. මෙම උත්සවය සනිටුහන්වීම සඳහා පැලයක් රෝපනය කිරිමද සිදුකරන ලදි.