Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th April 2018 10:53:12 Hours

28 වන රෙජිමේන්තු දින සංවත්සරය වෙනුවෙන් මියගිය රණවිරුවන් සිහිකිරිමේ උත්සවය

28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව මියගිය රණවිරුවන් සිහිකිරිමේ උත්සවය ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් 2018 මාර්තු මස 29 වන දින 2 ශී‍්‍රලයුපොහේබ - ගිරිතලේ හිදි පවත්වන ලදී.