Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th June 2018 23:20:14 Hours

28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව පැවැති සියලු නිළ දිවා භෝජන සංග‍්‍රහය හා සංගීත සංදර්ශණය

73 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති වන බි‍්‍රග්ඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පවත්පවන ලදී පසුව සියළු නිළයින් අමතන ලද ලද අතර සියළු නිළ දිවා භෝජන සංග‍්‍රහයක් ද පවත්වන ලදී.
ඒදින සන්ධ්‍යාවේ අලංකාරවත් සංගිත සංදර්ශණයක්ද පවත්වන ලදී. ඒ් ස‍ඳහා ජනප්‍රිය ගායක/ගායිකාවන් රැසක්ද සහභාගි විය