Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th December 2018 08:48:41 Hours

27 වන ඒකක සංවත්සරය වෙනුවෙන් වන රෝපණ වැඩසටහන

3 ශී‍්‍රලයුහපොහේබ 27 වන ඒකක දින සංවත්සරය වෙනුවෙන් වන රෝාපා රුක් රෝපණ වැඩසටහනට සමගාමීව 2018/12/10 වන දින පෙරවරුවේ ගල්කුලම ඔරලෝසු කණුව අසල සිට නාච්චාදුව හන්දිය අසල මාර්ගය දෙපස කුඹුක් පැල 250 ක් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය මත රෝපණය කරන ලදී