Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

18th September 2018 07:17:45 Hours

2018 ආරක්ෂක සේවා වුෂු තරගාවලිය

2018/09/03 දින සිට 2018/09/06 දින දක්වා පැවති 2018 ආරක්ෂක සේවා වුෂු තරගාවලිය පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති අතර, යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරනු ලබන මෙම රෙජිමෙින්තුව වෙත අයත් පහත නමි සදහන් අයවලුන් විසින් පහතින් දක්වා ඇති පිරිදි පදක්කමි දිනාගෙන ඇත

රන් පදක්කමි
සෙ/677497 සැරයන් සුනිල්දාස එස්එස්පිකේ - 3 පොහේබ (රන් පදක්කමි 01 යි)
සෙ/679247 ලා/කෝ ශානික කේඩබිඒඑස් - 1 පොහේබ (රන් පදක්කමි 01 යි)
සෙ/680604 ලාකෝ දිල්හානි ඩබිඒඩිඑල් (කාබ* - 7 පොහේබ (රන් පදක්කමි 01 යි)

රිදි පදක්කමි
සෙ/677045 මා/සැ ජයසිංහ එමිඑමිආර්එමි - 2 පොහේබ (රිදි පදක්කමි 03 යි)
සෙ/677097 මා/සැ බණ්ඩාර එචිඑමිඒඑස් - 1 පොහේබ (රිදි පදක්කමි 01 යි)

ලොකඩ පදක්කමි
සෙ/677045 මා/සැ ජයසිංහ එමිඑමිආර්එමි - 2 පොහේබ (ලොකඩ පදක්කමි 01 යි)
සෙ/680597 ලාකෝ සමරකෝන් එස්එමිඩබිකේ - 3 පොහේබ (ලොකඩ පදක්කමි 01 යි)