Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th January 2019 10:58:40 Hours

1වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බලකායේ 69 වන සංවත්සරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආරම්භක සාමාජිකයා වන 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 69 වන සංවත්සරය ආගමික කටයුතු සදහා මුල්තැන දෙමින් 2018 දෙසැම්බර් මස 20 වන දින සම්මාණ මුරයක්, සම්මාණ පෙළපාලියක් හා සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් සමන්විත විය. මෙම උත්සවය සනිටුහන් කිරිම සදහා අණදෙන නිලධාරි විසින් පැලක් රෝපනය කරන ලදි.