Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th April 2018 11:01:23 Hours

සිවිල් සේවකයින් සඳහා අලුත් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙනුවෙන් අලුත් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයක් 2018 අප්‍ර්ල් මස 11 වන දින බලකාධිපති බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.