Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th May 2018 22:21:11 Hours

සරඹ උපදේශක පාඨමාලාව හදාරා

මෙම රෙජිමේන්තුව වෙත අයත් පහත නම් සදහන් ජ්‍යෙකොනොනින් සරඹ උපදේශක පාඨමාලාව සාර්ථකව හදරන ලදී.

සෙ/677171 සැරයන් දේශප්‍රිය ඩීඑම්සී - 2වන ස්ථානය
සෙ/677227 සැරයන් නන්දන එම්ඒපී - 06 වන ස්ථානය
සෙ/677085 මා/සැ රන්ජන් බීඑම්පීජි - 07 වන ස්ථානය
සෙ/677109 මා/සැ අබේරත්න ඊඑම්පී - 26 වන ස්ථානය
සෙ/677104 මා/සැ විජේසිංහ ඩබ්එම්අයියුපී - 28 වන ස්ථානය