Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th April 2018 10:58:58 Hours

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙතින් ජනාධිපති සම්මාන මුර රාජකාරිය භාර ගැනීම

2018 අපේ‍්‍රල් 01 දින සිට 2018 ඔක්තෝබර් 01 දින දක්වා ජනාධිපති ආරක්‍ෂක සම්මාන මුර රාජකාරිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙතින් භාර ගන්නා ලදී.