Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

10th January 2019 16:17:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති තනතුර අත් හැරීම

මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන විනයාරක්ෂකාධිපති වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 ජනවාරි මස 08 වන දින එම තනතුරේ රාජකාරි අත් හරින ලදි.