Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

10th January 2019 16:29:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විනයාරක්ෂකාධිපති වැඩ ආරම්භ කිරීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන විනයාරක්ෂකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 ජනවාරි මස 09 වන දින සුභ මොහොතින් වියාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩ ආරම්භ කරණ ලදි.