Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th July 2023 13:01:07 Hours

ශ්‍රීලයුපොහේබ ටයිකොන්ඩෝ ශූරයෝ

ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ පූර්ණ අනුමැතිය සහිතව RYTC Super Challenge Takewondo Open Championship විවෘත ටයිකොන්ඩෝ තරඟාවලිය රාගම බැසිලිකා ගෘහස්ඨ ක්‍රීඩාංගනයේදි 2023.07.24 වන දින පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් යුහපුපා යටතේ පුහුණුවීම් සිද කරනු ලබන රෙම ශ්‍රීලයුපොහේබ ටයිකොන්ඩෝ සංචිතය වෙත අයත් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සහභාගී ජයග්‍රහන ලබාගෙන ඇත