20th November 2025 16:12:58 Hours
2025 නොවැම්බර් 20 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උසස් වීම් ලද නිලධාරින් හට නිල ලාංඡන පලදන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරන අතර ඔවුන්ගේ අනාගත හමුදා ජීවිතය සාර්ථක කර ගැනීමට ප්‍රාර්ථනා කරයි.