Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

25th January 2023 14:50:30 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 4 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 4 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තුල නිල සංචාරයක 2023.01.20 වන දින නිරත විය. 4 ශ්‍රීලයුපොහේබ ඒකකයේ අණදෙන නිලධාරි මේජර් කේඑන් ඉන්ද්‍රජිත් යුඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කර්නල් සේනාවිධායක තුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව සම්ප්‍රදායානුතූලව කඳවුරු මුරයේ ගෞරවාචාරයක් ඒකක භඨ පිරිස් විසින් එතුමන් හට පිරිනමන ලදි. එදින සමූහ ඡායාරූපයක් සියලු නිල ඇමතීමක් මෙන්ම සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි. මෙහිදි බලකාධිපති තුමන්ගේ සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ රුක් රෝපනයක්ද මෙහිදි සිදුකරනලදි.