Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 11:14:37 Hours

ශ්‍රිලයුපොහේබ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ පොහේබ පුපා සංචාරය

ශ්‍රිලයුපොහේබ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022 නොවැම්බර් මස 08 වන දින පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි නිල සංචාරය සිදු කරන ලදි.
එහිදී පොහේබ පුපා සේනාවිධායක විසින් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඉතා ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලද අතර, ඉන් පසුව මෙම පුපා සේනාවිධායකගේ පරිගණක ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම උත්සව අවස්ථාව සනිටුවහන් කරමින් සමරු සටහන් පොතෙහි සටහන් තබා නික්ම යන ලදි.