Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th October 2018 11:26:04 Hours

වෛද්‍ය දේශණයක් පැවැත්වීම

මෙම මධ්‍යස්ථාන සේවාවනිතා ශාඛා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණිය ඇතුළු සාමාජික/සාමාජිකාවන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් බෝ නොවන රෝගවලින් වැළකීම හා පිළිකා කල් තියා හදුනාගැනීම පිළිබද දේශනයක් විශෙෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි එමිබීබීඑස් (කොළඹ) එමිඑස්සී, එමිඞී තුමන් විසින් මෙම රෙජිමේන්තු නිළධාරි නිවස්නයේදී 2018.09.30 වන දින පවත්වන ලදී. මෙම දේශනයෙහි සියලූ සංවිධාන කටයුතු 6 ශී‍්‍රලයුහපොහේබ වෙතින් සිදුකරන ලදී.