Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st May 2018 15:58:51 Hours

වෙසක් සැමරුම

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් නිර්මානය කරන ලද "සිරි දළදා ගමනය" කථා තේමාව ඇතුලත් පහන් කුඩුව බුද්ධ රෂ්මි වෙසක් කලාපය, ගංගාරාමයේදි වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදර්ශනය කරන ලදි. එමෙන්ම මෙම වෙසක් කලාපය සදහා විශේෂ විමර්ෂණ ඒකකය වෙතින් වෙසක් පහන් කූඩු 136 කට අධික ප්‍රමානයක් නිර්මානය කර ප්‍රදර්ශනය කරන ලදි.

එමෙන්ම "මනිකාර ජාතකය" පිළිබිඹු කරන දර්ශනීය වෙසක් කූඩුවක් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් නිර්මනය කර ක‍දවුර ඉදිරිපිට ප්‍රදර්ශනය කරන ලදි.