Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

17th April 2023 15:01:26 Hours

විමර්ශන දැනුම ඔප්නංවාලීමට පාඨමාලා

විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ රාජකාරි නියුතු ලිපිකරුවන්ගේ "රාජ්‍ය හා රාජ්‍ය නොවන මුදල් විඝණනයේදී ඇතිවන නිරීක්‍ෂණ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇතිවන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ කටයුතු සඳහා සිවිල් නීතිය හා යුද්ධ හමුදා නීතිය යොදා ගන්නා ආකාරය සහ සිද්ධි අධ්‍යනයන් තුලින් විමර්ශන දැනුම වර්ධනය කර ගැනීම" පිලිබඳ පාඨමාලාව 2023.03.29 දින සිට 2023.04.04 දින දක්වා දින 7ක කාල සීමාවක් තුල විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී පවත්වන ලද අතර, එම අයවලුන් හට පාඨමාලාව අවසානයේ සහතික පත් බෙදා දීමක් සිදු කරන ලදී.