Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th May 2020 23:38:08 Hours

රෙසැමේ වෙත ශල්‍යකර්මය සදහා මුදල් පරිත්‍යාග කිරීම

දැනට 5 - ශ්‍රීලයුපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස රාජකාරි කරනු ලබන සෙ/676810 බනි 1 WGA සමන් කුමාර 4-ශ්‍රීලයුපොහේබ යන බලලත් නිලධාරිගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් වෙනුවෙන් රෙම ශ්‍රීලයුපොහේබ සේවා වනිතා ශාඛා සභාපතිතුමිය හා බලකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ශාඛා අරමුදලින් රු: 50,000 ක වෛද්‍යාධාර මුදලක් 2020.04.28 වන දින මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් BLR බමුණුසිංහ ජේ්‍යෂ්ඨ නිලධාරිතුමන් විසින් එම බලලත් නිලධාරි හට පිරිනමන ලදි