Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 09:07:00 Hours

රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදීමේ සංචිතය වෙත ගෘහස්ථ ඔරු පැදීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ඔරු පැදීමේ සංචිතය වෙත රු 780000.00 වටිනාකමකින් යුත් ගෘහස්ථ ඔරු පැදීමේ යන්ත්‍රයක් 2022.09.21 වන දින ඩබ් එම් සම්පත් විජේබණ්ඩාර මහතා විසින් පරිත්‍යාග කරන ලදි. මේ අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ජ්‍යෙකොනොනීන්/කොනොනීන් සහභාගි වන ලදි.