Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th March 2018 10:54:58 Hours

රණවිරු සුවඳ සම්මාන ප්‍රධානෝත්සවය - 2017

රණවිරු සේවා අධිකාරිය මගින් පවත්වනු ලැබු රණවිරු සුවද සම්මාන ප්‍රධානෝත්සවයේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2017 ඔක්තෝබර් මස 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදි පවත්වන ලදි. එම තරගය නියෝජනය කරමින් මෙම රෙජිමේන්තුව වෙතින් චිත්‍ර අංශයෙන් ඉදිරිපත් වු සෙ/676486 කෝප්‍රල් පුෂ්පකුමාර කේකේඑම් - 5 ශ්‍රීලයුහපොහේබ යන කොනොනි විශිෂ්ඨ කුසලතා දක්වන ලදි.