Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th April 2019 12:48:08 Hours

රණවිරු සුභසාධනය උදෙසා කැපවුනු සේවාවනිතා ශාඛාවෙහි මාසික සභා රැස්වීම

රණවිරු සුභසාධනය උදෙසා කැපවුනු සේවාවනිතා ශාඛාවෙහි මාසික සභා රැස්වීම ගරු සභාපතිණි ශ්‍යමාලි පොඩිරාළහාමි මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2019 අප්‍රේල් මස 02 වන දින රෙම ශ්‍රීලයුහපොහේබ පොල්හේන්ගොඩදී පැවති අතර එහිදී නිවාස හා අර්ධ නිවාස ඉදිකිරීම සදහා මුදල් ආධාර ලබාදීමෙි සුභ සාධන වැඩපිළිවෙලට සමගාමීව බනි 11 අබේරත්න විබීඩබි යන ජ්‍යෙෙකානොනි හට හා ලා/කෝ ඒකනායක එස්එමි සෙනී වෙත රුපියල් ලක්ෂඑ තුන (රු.300000.00) බැගින් මුදල් පරිත්‍යග සිදු කළ අතර එම මාසික සභා රැස්වීමේදි සේවාවනිතා ශාඛාවේ ගරු සාමාජිකාවන් අතරින් නව නිළධාරී මඩුල්ලක් පත් කර ගැනීම සිදුවිය.
එහිදී උප සභාපතිණිය ලෙස රත්නමාලි ප්‍රේමලාල් මැතිණියද, ගරු ලේඛමි ලෙස මනීෂා සලේ මැතිණිය පත්වූ අතර ගරු භාණ්ඩාගාරික තනතුර සදහා ඉනෝකා ඉලංගකෝන් මැතිණියද උප ලේඛමි ලෙස තාමසි අබෙිසිංහ මැතිණිය හා උප භාණ්ඩාගාරික තනතුර සදහා ඈන් පිරා ශ්‍යමලි මහත්මිය පත්වීම එම මාසික සභා රැස්වීමේදි සිදුවූ සුවිශේෂි සිදුවීමකි.