Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th April 2023 21:53:26 Hours

යුද්ධ හමුදා සේවයෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ නිළධාරි

1990 සැප්තැම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැදී 2 ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අනුයුක්තව වසර 33 ක කාලයක් තුල ක්‍රීයාන්විත ඇතුළු දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල රාජකාරි ඉටුකරමින් රෙජිමේන්තුව වෙත අමිල මෙහෙයක් ඉටුකරමින් 2023 අප්‍රේල් 08 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදාවෙන් බ්‍රිගේඩියර් ඩීඑම්ඒ බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ගන්න ලදි.
මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බ්‍රිගේඩියර් ඩීඑම්ඒ බංඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හරසරින් පිළිගත් අතර, අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරිට කදවුරු මුරයෙන් හා සම්මාණ මුරයෙන් පිලිනමන ලදි.