Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st March 2019 14:35:18 Hours

මියගිය රණවිරුවන් සැමරීම - 2019

තිස් වසරක කුරිරු යුද්ධය හේතුවෙන් මාතෘ භූමියට අහිමි වු රණවිරුවන් සිහි කිරිමේ උත්සවයක් 2 ශ්‍රීලයුහපොහේබ වෙතින් සංවිධානය කර තිබිණි. මෙම උත්සවය සඳහා මෙම රෙජිමේන්තු බළකාධිපති හා ආඥාපති ඉනපෙ (කිලි) වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතර මේ මෙම රෙජිමේන්තු සෙසු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් හා මියගිය රණවිරුවන්ගේ ඥාතීන් මේ ස‍ඳහා සහභාගි විය. 29 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව මෙම උත්සවය 2 ශ්‍රීලයුහපොහේබ වෙතින් සංවිධානය කර තිබිණි.