Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th July 2023 12:33:10 Hours

මානි 1 (පාලන) තනතුරේ රාජකාරි භාර ගැනීම

මෙම රෙජිමේන්තු මානි 1 (පාලන) ලෙස ලුතිතන් කර්නල් එස්පි කස්තුරිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/07/28 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.