Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

15th August 2018 18:48:53 Hours

මාණ්ඩලික නිලධාරි 1 (පාලන) නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන්, ලුතිතන් කර්නල් ජේඑස් මුණසිංහ යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අගෝස්තු මස 15 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.