Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th April 2018 11:11:06 Hours

මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රධාන) නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රධාන) වශයෙන්, ලුතිතන් කර්නල් ආර්එම්කේඒඑස් රාජනායක යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අප්‍රෙල් මස 17 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.