Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th January 2024 00:00:00 Hours

මහමේරුව රැලි ක්‍රොස් - 2024 ජයග්‍රහණය කල විනයාරක්ෂක Stunt Rider

ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද Nippon Paint Mahameruwa Rally Cross Meet - 2024", 2024 ජනවාරි 13 සහ 14 යන දිනයන්හිදී මහමේරුව රේසිං පිටියේදී පැවැත්විණි. මේ සඳහා විවිධ කාණ්ඩ යටතේ විවිධ ඉසව් සඳහා 150 කට අධික ස්ටන්ට් ධාවකයන් සහභාගී විය.

සියල්ලන් අතර, විනයාරක්ෂක යතුරුපැදි ධාවක, සෙ/680289 කෝප්‍රල් මධුරංග බිඅයි - 5 ශ්‍රීලයුපොහේබ කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් පහත තනතුරු ලබා ඇත

සමූහ SM Supermotard 250 ඉසව්ව - ශූරයා

සමූහ SM සුපර් මෝටාර්ඩ් විවෘත ඉසව්ව - දෙවන අනුශූරතාවය